Saturday, August 24, 2013

අපි සියල්ල අනාථයෝය


ශිෂ්ටාචාරයේ පෙරට යන ලෝකයක
පසුපසට යන රටක් ජාතියක් ලෙස
අභිමානයෙන් අපි
දැන් මිලේච්ඡ ගල් යුගය
අසබඩය
රකින්නට යමක් නැතිව
රැකෙන්නට තැනක් නැතිව
අශි්ෂ්ටාචාරයට විවරවූ රටක අපි
සදා අනාථයෝය
නොදැනුණාට බොහො දෙනාට

No comments:

Post a Comment